[SLYVTC - Dehiwala] Computer Hardware with Network Course Part Time

Logo

SLYVTC - Dehiwala

වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය , පල්ලිදොර පාර , කව්ඩාන , දෙහිවල.

ඔබට රැකියාවක් අවශ්‍යද ? ඔබට රැකියාවේ උසස්වීමක් අවශ්‍යද ? වෘත්තීය අධ්‍යාපනයක් අවශ්‍යද ? එසේනම් එන්න අප සමග එකතු වන්න. Computer Hardware Engineer කෙනෙක් කරන සියලුම කාර්යන් එකම තැනකින් ඉගෙනගන්න. ---------------------------------------------------- Computer Hardware සහ Networking ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම දෙහිවල වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ Computer Hardware with Network පාඨමාලාවේ 2020 පළමු කණ්ඩායමේ බඳවාගැනීම් දැන් සිදුකරනු ලැබේ. ---------------------------------------- ඉඩකඩ සීමිත බැවින් අදම පැමිණ රු . 2100/- ගෙවා ලියාපදිංචි වන්න. සතියේ සැම දිනකම උදේ 9.00 සිට සවස 3.00 දක්වා ලියාපදිංචිය සිදුකරනු ලැබේ. ------------------------------------ ලිපිනය - වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය , පල්ලිදොර පාර , කව්ඩාන , දෙහිවල. වැඩි විස්තර 0777 911113 අමතා ලබා ගන්න . ------------------------------------- Course Details Course Name : Computer Hardware with Network පාඨමාලා කේතය : CHC කාලය : මස 6 ---------------------------------------------------- ලියාපදිංචි ගාස්තුව : 2,100/- පාඨමාලා ගාස්තුව: Rs. 32,000/= (පාඨමාලා ගාස්තුව මස 3 ක් ඇතුලත වාරික වශයෙන් ගෙවා නිම කල යුතුය (Rs.16,000+8,000+8,000) ---------------------------------------------------- අරම්භක දිනයන් සහ වෙලාවන්:- ------------------------------------------ 2020 ජනවාරි 25 වන සෙනසුරාදා පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා ---------------------------------------------------- 2020 ජනවාරි 26 වන ඉරිදා පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා ---------------------------------------------------- 2020 ජනවාරි 28 වන අගහරුවාදා පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා ---------------------------------------------------- 2020 ජනවාරි 31 වන සිකුරාදා පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා ---------------------------------------------------- පාඨමාලාවේ අන්තර්ගතය 1. Basic Electronics 2. Identification & Installation of Computer Parts & Peripherals 3. Assembling PCs and System Configuration(Core i3,i5,i7,i9 ) 4. Installation & Troubleshooting of Client Operating Systems - Microsoft Windows 10, Linux 5. Software Installation & Troubleshooting 6. Configuring and Troubleshooting Hyper-V 7. Special Strategies for a Computer Engineer - Using Hiren's Boot CD, Amending Registry Editor, System Configuration, Group Policy Editor 8. Chip Level Repairing of Components (Motherboard, Hard Disk, CD Rom, Printers) 9. Software Installation and Upgrading; Troubleshooting; Repairing and Servicing of Laptop Computers 10. Microsoft Windows 2012 R2 Server Administration - Understanding Network Infrastructure; Connecting Network Components; Implementing TCP/IP; Implementing Storage in Windows Server; Installing and Configuring Windows Server, Windows Server Roles; Implementing ADDS, IT Security Layers, Windows Server Security, Network Security, Monitoring and Maintaining Windows Server 11. Introduction to Hacking Concepts - Social Engineering; Windows Hacking; Types of attack and attacking systems; Google hacking; Daily facing vulnerabilities; Ethical Hacking Laws 12. Cloud Concepts and windows Azure configuration - Introduction to Cloud Concepts, Azure VM, Office 365 (Office 365 - Configuring and Troubleshooting Managing User and Groups, Enabling licenses and Administrating) 13. CCTV & IP Camera Technologies 14. Market Orientation - Market Identification, Identifying Current Trends, Handling Customer Requirements 15. Assignments - Preparation of Personal Handbook, Essential Toolkit, Utility Pack ------------------------------------------------ පාඨමාලාව සාර්ථකව අවසන් කරනු ලබන සියලු දෙනාට රැකියා අවස්ථා හිමි වේ... පාඨමාලාව අවසානයේ සියලු ම අභ්‍යාසලාභීන්ට රජය විසින් ජාතික තරුණ සේවා සභාව යටතේ වටිනා පුහුණු පාඨමාලා සහතිකපත ලබා දේ....

Attachment

Overview

  • Job Title: [SLYVTC - Dehiwala] Computer Hardware with Network Course
  • Location: Dehiwala
  • Type: Part time
  • Category: